Tuesday, 28 July 2020

Visit Visa Fine structure - Dubai වල මෙන්න මෙහෙම තමයි කට්ටියට fines වදින්නේ (update as of July 28, 2020)

මෙන්න මෙහෙමයි දඩ මුදල් අය කරන්නේ 

මාර්තු 1 ට කලින් විසිට් වීසා එක ඉවර වෙලා ඉන්න අය 

August 10 වලට කලින් රටින් පිටත් වෙනවනම් Flight එකට දවස් දෙකකට කලින් Terminal 2 එකට ගිහින් Deportation section එකට Dhs 400 ක් ගෙවන්න වෙනවා. එත් එක්කම තව Documentation / Eye Scanning දේවල් එතන සිද්ද වෙයි. 

මාර්තු 1 ට පස්සේ විසිට් වීසා එක ඉවර වෙලා ඉන්න අය 

August 10 වලට කලින් රටින් පිටත් වෙනවනම් ගුවන් ගත වෙන දවසේ Dhs 400 ක් ගෙවන්න වෙනවා exit pass එකට. 

August 10 වලින් පස්සේ රටේ විසා නැතුව ඉන්නවනම් ගෙවන දඩ මුදල් මෙන්න 




Source GulfNews 








 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...