Thursday, 9 July 2020

අරාබිය සහ ලංකාවේ අපි - Legal Advise

කොරෝනා ප්‍රශ්නයෙන් බැට කන ගමන්, අපි හැමෝම මතක තියා ගන්න ඕන Middle East රටවල් වල තහනම් මොනවද / නීති මොනවද කියල.

හැමතැනම බාර් තිබ්බට බීල අහු උනොත් ලෙඩ ගොඩයි. අනික් මත්ද්‍රව්‍ය පාවිච්චිය හෝ ඒව ගන්න අය ලග සිටීම අන්තිම බයානකයි.

තමන් ඉන්න තැන, ගමන් කරන වාහනයේ මොනව හරි දෙයක් තිබිල අහු උනොත්, ජීවිතේම ඉවරයි.

ගුවන් ගමන් වලදිත්, අනුන් දෙන බඩු / බෑග් ගෙනියන්න එපා.

පරිස්සම් වෙන්න. නීති විරෝදී දේවල් වලට යොමුවෙන්න එපා. එහෙම කරන අයත් එක්ක ගැවසෙන්නත් එපා

Detained Emirates Flight Attendant Could be Forced to Stay in Dubai Even if Cleared of Drug Supply Charges

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...