Monday, 20 September 2021

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

 


Covid ප්රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව


නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම අපහසුතාවයට පත්කරන තැනක් තමයි විදේශ සේවා කුටිය.

අපි මේ ගැන කතා කරමු, දැනුවත් වෙමු

1. විදේශ රැකියා කාර්යාන්ශයට පුලුවන් විදේශ රැකියාවලට (විශේශයෙන්ම මැදපෙරදිග) යන අයගෙන් ඔවුන් විසින්ම සාදාගත් SLBFE insurance එක ගෙවන්න බලකරන්න

2. ඔබ විදේශ ගත වෙන්නෙ Employment visa එකකින් නම්, ඔවුන්ට අදාල මුදල් කලින්ම ගෙවන්න. Airport counter එකෙන් ගෙවන්න ගියහම ප්රශ්න / delays ඇති වෙන්න පුලුවන්

3. අවුරුදු දෙකෙන් දෙකට, මේ insurance fee එක අලුත් කරගන්න.

4. නමුත්, ඔබ විදේශ ගත වෙන්නෙ Visit visa එකකින් නම්, SLBFE එකට ඔබගේ ගමන නැවැත්වීමට කිසිම නීතිමය අයිතියක් නැහැ

ඔවුන්, ඔබ visit visa එකකින් ගිහින්, විදේශ රැකියාවක් සොයාගන්නවාද කියන එක ප්රශ්න කරයි. ඔවුන්ට ඔබව human trafficking වෙනව කියල වැටහුනොත්, අවශ්ය තීරන ගන්න පුලුවන් ඔබගේ ආරාක්ශාව වෙනුවෙන්.

5. ඔබ ගැහැනු කෙනෙක් නම්, ඔබගේ visit visa එක හදන කෙනා ඉන්නෙ Middle East රටක නම්, ඔවුන්ට කියන්න ඒ රටේ තියෙන Sri Lankan embassy එකෙන් pre approval එකක් ගන්න කියල, ඔබ වෙනුවෙන් (මේ එන්නෙ, මම දන්න කෙනෙක් මමයි sponsor කරන්නෙ කියල)

ඒ ලියුම අතේ අරගෙන travel කරන්න

එහෙම නැත්නම්, SLBFE HQ එකට ගිහින් approval එක ගන්න ලිකිතව. එයාල කියන දේ record කරගන්න පුලුවන් නම්.

6. Airport එකේ ඉන්න SLBFE අයට ඔබව බයකරන්න දෙන්න එපා, ඔබ යන්නෙ genuine විදිහට නම්. දැනුම තියෙන කෙනෙක්ව සම්බන්ද කරගන්න. Airport police එකත් තියෙනව හදිසියක් උනොත්. Complain කරන්න. වෙන හැම දෙයක්ම Video කරන්න, පස්සට වටිනව.

7. Dubai /Abu Dhabi embassy වලට මේ ප්රශ්නෙ ගැන මම කතාකලා. ඔවුන්ට කිසිම උනන්දුවක් හෝ ඕනෑකමක් නැහැ මේ ප්රශ්නෙට විසදුමක් දෙන්න

8. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, එන්නෙ රැකියාවකට නම්, work visa එකෙන් fly කරන්න. Visit visa එකකින් එන්න හදන්න එපා. ප්රශ්න ඇති වෙන්නෙ එතකොට. හොර කූට Agents ල visit වලින් කට්ටිය රට යවල, අතරමන් කරනව

සන්ජීව
(c) Jobs4lankans - Sep 21, 21

1 comment:

  1. මේක කවුරු හරි රට යන්න කොටම හුඋරාකන්න හදා ගත්ත ගැට..
    කොපමණ හරි ගන්න තමා කල්පනාව...
    හැබැයි ඕකෙන් රෙගිස්ටෙර් වෙලා.. ගිහිං එන කොට ලැබෙනවා කියන වාසි ඔක්කොම වෙනස්කරනවා.
    රට ඉදන් එන මිනිහට යන මිනිහගෙන් පවා සුරා කන්න හදපු කුට මගඩි

    රට ගිය එවුන් දන්නවා(ඒ ඒ රටවල ) TAX වගේ දෙයක් ගෙවුවම ඒ පුද්ගලයට ලැබෙන අමතර ප්‍රතිලාබ
    එකට ලංකාව ගෙවනවා විතරයි පෙරේත තටුවට දානවා වගේ, කෙනෙක් හිතකින් ගෙවන්නේ නෑ,

    මොකද මේක ගෙවලා කීයක් හරි හොයාගන්න යන කෙනා CAR එකක් ගෙන්න රට යන්නේ නෑ
    රට ගිහින් එන කෙනාම CAR ගන්නෙත් නෑ සීනි බෝල කතා තමා කියන්නේ,

    රටේ මිනිසුන්ගේ වගකීම ගන්න තරම් හැකියාවක් රටට නැ එකත් අපිම ගෙවලම ගන්න ඕන,

    ReplyDelete

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...