Wednesday, 8 July 2020

DO NOT sign any letters before Company hand you over final settlement money

මම මේ සටහන ලියන්නෙ ටිකක් කේන්තියෙන්

හේතුව කියන්නම්

Jobs4lankans group එක පුලුවන් හැම වෙලාවෙම ලන්කාවෙන් පිට ඇවිත් ඉන්න ඔයාල වෙනුවෙන් දෙන්න පුලුවන් හැම advise එකක්ම දෙන්න උත්සාහ කරනව. විශේශයෙන් මේ රටේ නීතිය සම්බන්ද කරුණු.

මාස කිහිපහයකට කලින්, එරන්දි මහත්මිය මේ සම්බන්දව ඉතා වටිනා කරුනු අපේ සමූහයේ පල කලා

මෙච්චර කියලත් ආපහු ලන්කාවෙ මැටි කොල්ලො ටිකක් Company එකෙන් දීපු ලියුම් අත්සන් කරල. දැන් ඉන්න තැනිනුත් එලියට දාන්න යන්නෙ. ලන්කාවට යන්න ටිකටුත් නැතිව

වල්පල් සමූහ අස්සෙ මගුල් නටන්න, ටික් ටොක් කරන්න වෙලාව තියෙනව, නමුත් අපි සමූහයෙ දාන ලිපියක් කියවන්න / අනිත් අයත් එක්ක බෙදාගන්න අපේ අයට වෙලාවක් /ඕනෙ කමක් නැහැ

ඇත්තටම හරිම අමුතු මොන්ගල් ජාතියක් සිරි ලන්කන් කියන්නෙ 🤯

එරන්දිගෙ ලිපිය තියෙනව පහලින්. දැන් වත් කියවල, දැනුම වඩාගන්න .. මෙහෙ නීතිය මොකද්ද, අපි කරන්න ඕන මොකද්ද කියල ඉගෙන ගන්න

ඔබගේ ආයතනයේ හෝ වැඩකරන ගෙදර යම් කිසි ප්රශ්නයක් තියෙනව නම්, කරුනාකරල මට එවන්න පනිවිඩයක්. මම අපේ සමූහයෙ ඉන්න subject expert අයගෙන් ඔබට අවශ්ය උදව් /උපදෙස් ලබාදෙන්න උත්සාහ කරන්නම්.

නැත්නම් අපේ එම්බසි / කොන්සුලේට් එකට කතාකරන්න (සත පහකට විශ්වාසයක් නැති උනාට)

ඔබ තනිවෙලා කියල හිතන්න එපා.

Erandi's Article  


No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...