Wednesday, 18 April 2018
Tuesday, 10 April 2018
Beware of Fake Job Agents and Individuals
Admin Note :
රට රැකියාවකට එන්න උත්සාහ කරන එක ලංකාවේ හම්බවෙන සොච්චන් පඩියෙන් ජීවත් වෙන්න බැරිව ඉන්න ගොඩක් අයගේ ආසාවක් .. සිහිනයක්
සමහරු තමන්ගේ යාලුවන්ගේ / පවුලේ අයගේ උදව්වෙන් ඒ සිහිනය සැබෑ කරගන්නවා
නමුත්, ගොඩක් අය තමන්ගේ වටේ ඉන්න සමාජයේ උදව් බලාපොරොත්තු වෙනවා
ප්‍රශ්නේ තියෙන්නේ මෙතන.
කිසිම හැදියාවක් නැති, මනුස්ස කමක් නැති, සල්ලි පස්සෙම පෙරේතයෝ වගේ දුවන කට්ටියක් කට ඇරගෙන බලාගෙන ඉන්නවා, ඔය දෙවනියට කියපු කට්ටියව බිලී බාගන්න (අපේම සහ වෙනත් රට වල අය)
වෙලා තියෙන්නේ, ගොඩක් අය අසරණයි.. ප්‍රශ්න ගොඩයි .. මොනවා හරි කරලා, රටින් එලියට පැනගන්නයි බලන්නේ
කිසිම වෙලාවක, සල්ලි දීල ජොබ් ගන්න හිතන්න එපා .. ඔය ඉල්ලන ලොකු ගනන් දෙන්නත් එපා .. passport එක agency වලට දෙන්නත් එපා .. විසා හදන්න original passport ඕනේ නැහැ
gulfnews / dubizzle වල තියෙන සමහර දැන්වීම් බොරු ඒවා .. interview එන අයගෙන් සල්ලි කඩාගන්න එක ඒගොල්ලෝ කරන්නේ .. පරිස්සමෙන්
jobs4lankans එකේ හොර රස්සාවල් දාල, ඒවගෙන් අපේම නංගිලා, මල්ලිලාගෙන් සල්ලි කඩාගන්න බලාගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා.. ගැණු / පිරිමි දෙගොල්ලොම .. විශ්වාස කරන්න එපා
මාසේ Dubai විසා වලට යන්නේ රුපියල් 14,700 වගේ .. මාස තුනක විසා එකක් නම් රුපියල් 42000 වගේ .. ඉන්න bed space එකක්, රුපියල් 25000 වගේ (මාසෙට) .. කාමරයක්නම් රුපියල් 42000 වගේ ඉඳල (පැත්තේ හැටියට)
ඇයි මේ ලක්ස තුන ඉල්ලන හොරුන්ට අහු වෙන්නේ ?
වට පිටේ ඉන්න හැමෝටම මේ ගැන කියන්න.. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අයට ..
jobs4lankans සමූහයෙන් ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම සහ ආරක්ෂාව ලබා දෙන්න අපි හැම වෙලාවේම උත්සාහ කරන්නේ
අහු වෙන්න එපා හොරුන්ට .. අපිව දැනුවත් කරන්න .. එහෙම රස්සාවල් දෙනව කියල සල්ලි ඉල්ලුවොත් ..
Subscribe to:
Comments (Atom)
ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්යාන්ශයේ බලපෑම
Covid ප් රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...
-
JOB BANKS AND RECRUITMENT AGENTS :: MICHAEL PAGE - :: NADIA - HTTP://WWW.NADIA-ME.COM/ :: BAC - HTTPS://WWW.BACME.COM/ :: JOB TRACK ...
-
Covid ප් රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...
-
Dubai: The Labour Minister in a new Ministerial decision listed 14 exemptions to the Cabinet decision on fines regarding labour permits. The...