
අපි UAE වල ප්‍රදාන නගර හැමඑකක්ම cover කරන්න පුලුවන් විදිහට කට්ටියක් එකතු කර ගත්තා.
ගැහැනු / පිරිමි දෙපක්ශයම ඉන්නව ඔබ වෙනුවෙන් පුලුවන් උදව්වක් කරන්න බලාගෙන. ඒ වගේම, ඔබගේ ඕනෑම සිත් තැවුලක් /ප්‍රශ්නයක් අපිට කියන්න. ඔබේ පෞද්ගලිකත්වයට හානියක් නොකර ඔබට උදව් වෙන්න අපි උත්සාහ කරන්නම්
තනි වෙලා / ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නෙ කියල නම් හිතන්න එපා.
උදව් ඕන අය .. උපදෙස් ඕන අය .. හිතේ දුක කියා ගන්න ඕන අය .. මට FB පනිවිඩයක් එවන්න.. මම අවශ්‍ය අයට යොමු කරන්නම් ඔබව. එච්චරයි
UAE වල ඉන්න ලාංකික ඕනෑම කෙනෙක්ව, අපි කිසිම පැකිලීමක් නැතුව මේ අමාරු අවස්ථාවේ රැකගන්නයි මේ උත්සාහය
We are in this together. We will get out from this situation together
Let us unite and rise ❤
No comments:
Post a Comment