එක්සත් රාජධානියේ පදිංචිකරුවන් සඳහා වන අවම වැටුප පවුම් 35,800 ක් රජය විසින් 30% කින් අඩු කර තිබේ.
පවුම් 20,480 ක වැටුපක් මත අලුත් සංක්‍රමණිකයින්ට, හිඟයක් පවතින රැකියා සඳහා සුදුසුකම් ලැබීමට බොරිස් ජොන්සන්ගේ නව සංක්‍රමණික ක්‍රමය යටතේ, වසර හයකට පසු පදිංචි වී පුරවැසියන් වීමට අවස්ථාව ලැබෙනවා .
අඩු වැටුප් සහිත සංක්‍රමණික කම්කරුවන් එක්සත් රාජධානියට ලබා දෙන අත්‍යවශ්‍ය දායකත්වය රජය නිහඩව පිළිගත් හෙයින් දෙසැම්බර් 1 වන දින සිට බලාත්මක වන නීති රීති ස්වදේශ කටයුතු කාර්යාලය විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලදී.
Read more via The Guardian
No comments:
Post a Comment