මම මිට කලින් ඔබට විස්තර කලා, කැනඩා PR අයදුම් කිරීමට කලින් කලයුතු විස්තීර්ණ ශ්‍රේණිගත කිරීමේ පද්ධතියේ (CRS) ලකුණු ගණනය කිරීම සම්බන්දව
මෙම ලිපියෙන් කියන්න යන්නේ, එම CRS ලකුණු ගණනය සදහා අවශ්‍ය වන තවත් .දෙයක් ගැන.
කැනඩා රජය රැකියා (වෘත්තීන්) වර්ගීකරණය කිරීම සඳහා, ජාතික වෘත්තීය වර්ගීකරණ ක්‍රමය(NOC) භාවිතා කරයි.
පහත ඇති ලින්ක් එහෙන් ඔබගේ අදාල රැකියාව පිලිබදව NOC විස්තර සොයා ගන්න.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/find-national-occupation-code.html
No comments:
Post a Comment