Tuesday, 17 November 2020

වීසා උල්ලංගනය කරන්නන් සඳහා UAE රජය, සහන කාලය 2020 වසර අවසානය දක්වා දීර්ග කරයි

ABU DHABI, 2020 නොවැම්බර් 17 (WAM)

Visit / Residence visa  නීති උල්ලංගනය කරන්නන්" සඳහා සහන කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ග  කිරීමට ෆෙඩරල් අනන්‍යතාවය සහ පුරවැසිභාවය පිළිබඳ ෆෙඩරල් අධිකාරිය ICA විසින් තීරණය කර තිබේ. 

මෙම දීර්ග කිරීම 2020 මාර්තු 1 වන දිනට පෙර නීතිය උල්ලංගනය කළ අය සඳහා වන අතර ඔවුන් රට හැර ගියහොත් ජාතික හැඳුනුම්පත් EID ඇතුළු සියලු දඩ මුදල් වලින් නිදහස් වේ.

ICA හි විදේශ කටයුතු හා වරාය අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සයීඩ් රකාන් අල් රෂීඩි මහතා කියා සිටියේ සහන කාලය දීර්ග කිරීම යනු වසර අවසන් වීමට පෙර උල්ලංගනය කරන්නන්ට රට තුළ ඔවුන්ගේ තත්වය වෙනස් කර ගැනීමට අවස්ථාව ලබා දීම බවයි. 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...