Thursday, 22 October 2020

සමබර ජීවිතයක් ගතකිරීම සඳහා සේවා ස්ථානයේ ඔබ ක්‍රියකල යුතු / හැසිරිය යුතු අයුරු කිහිපයක්

 


1. කිසිවෙකු ඕනෑවට වඩා විශ්වාස නොකරන්න .. නමුත් සියල්ලන්ටම ගරු කරන්න
2. කාර්යාලයේ සිදුවන දේ, කාර්යාලයේම තබා ගෙදර පැමිණෙන්න. 
3. ගෙදර ප්‍රශ්න කාර්යාලයට ගෙනියන්න එපා 
4. නියමිත වේලාවට වැඩට යන්න, නියමිත වේලාවට කාර්යාලයෙන් පිටවෙන්න
5. රැකියා ස්ථානයේ ආදර සබඳතා ඇති කර නොගන්න 
6. ඔබගේ රැකියාව, ඔබ දරන තනතුර, ඔබ ලබන වේතනය ගැන උඩඟු වෙන්න එපා.  
7. මිනිසුන් ඔබට සලකන ආකාරය වැදගත් නැත, නිහතමානී වන්න
8. ඔබගේ රැකියාවට අදාල නැති / කරන්න බැරි දේවල් වලට කෙලින්ම බැහැ කියන්න පුරුදු වෙන්න 
9. ඔබේ ජීවිතයට අනාරක්ෂිත යැයි සිතිය හැකි වැඩ ප්‍රතික්ෂේප කරන්න
10. අවසානයේදී, ඔබගේ පවුලට වඩා වැදගත් දෙයක් නොමැති බව තේරුම් ගන්න 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් සහ විදේශ රැකියා කාර්‍යාන්ශයේ බලපෑම

  Covid ප් ‍ රශ්නෙන් පස්සෙ, මේ වෙනකොට විදේශ ගමන් සදහා ලාන්කිකයොන්ට අවස්තාව ලැබිල තියෙනව නමුත්, Colombo Airport එකේදි, ලාන්කික මගීන්ව ඉතාමත්ම...